ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇති විය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 28/01/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
31 |
22 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
30 |
23 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ |
34 |
24 |
85 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල |
33 |
23 |
90 |
70 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
යාපනය |
30 |
23 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
31 |
19 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය |
21 |
06 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය |
33 |
24 |
95 |
60 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
ත්‍රීකුණාමළය |
30 |
24 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
31 |
24 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |