බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට (29) දහවල් 12.12 කුලමරිප්පුව, තෙන්නියන්කුලම සහ අම්බනාම යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 29/08/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
25 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
34 |
26 |
75 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ |
31 |
26 |
85 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
ගාල්ල |
29 |
25 |
90 |
85 |
සිහින් වැසි වාර කිහිපයක් |
යාපනය |
30 |
28 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
28 |
23 |
85 |
75 |
සිහින් වැසි වාර කිහිපයක් |
නුවරඑළිය |
17 |
14 |
95 |
85 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය |
30 |
24 |
90 |
70 |
සිහින් වැසි වාර කිහිපයක් |
ත්‍රීකුණාමලය |
33 |
26 |
80 |
55 |
සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
මන්නාරම |
30 |
27 |
85 |
75 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |