‘සුළං හෙට සිට අඩු වෙයි‘


ශ්‍රී ලංකාව සහ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 60-70 පමණතද සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේවෙතත්,  මෙම තත්ත්වය හෙට දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු  ඇත.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ යාපනය දිස්‌ත්‍රික්‌කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 18/08/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

85

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

37

26

70

40

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

31

27

80

70

වැසි ස්වල්පයක් ඇති විය හැක

ගාල්ල

30

26

85

80

වැසි ස්වල්පයක්

යාපනය

33

28

75

65

වැසි ස්වල්පයක් ඇති විය හැක

මහනුවර

29

23

85

75

වැසි ස්වල්පයක් ඇති විය හැක

නුවරඑළිය

18

14

95

80

වැසි ස්වල්පයක් ඇති විය හැක

රත්නපුරය

31

24

90

70

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාම

35

27

75

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

30

27

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත