නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත සංශෝධන ඇතුළත් ‘සාධාරණ‘ සඟරාවේ විශේෂ කලාපයක් මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රය දී ලාල් විජේනායක මහතාගේ ප්‍රධානතත්වයන් පැවැත් විණි.
“ සාධාරණ” සඟරාවේ මුල් පිටපත් සමාජීය හා සාමයික කේන්ද්‍රය අධක්ෂක නීතිඥ අශෝක් ස්ටීවන් පියතුමා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති විජේනායක මහතාට පිරිනැමිණි.