ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වෙතත් නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 03/02/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
31 |
22 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
30 |
24 |
80 |
65 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක |
කොළඹ |
32 |
24 |
80 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල |
31 |
24 |
90 |
75 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක |
යාපනය |
30 |
20 |
80 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
29 |
19 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය |
22 |
12 |
80 |
30 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය |
34 |
22 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ත්‍රීකුණාමළය |
30 |
24 |
75 |
65 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක |
මන්නාරම |
31 |
24 |
80 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |