ඌව පළාත් රණවිරු සැමරුම බදුල්ල ඌව පළාත් රණවිරු ස්මාරකය අභියස දී අද (13) පැවැත්විණි.
ඌව ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ ඌව පළාත් වැඩබලන ප්‍රධාන අමාත්‍ය කුමාරසිරි රත්නායක යන මහත්වරු ද රණවිරු පවුල්වල සාමාජික සාමාජිකයෝ ද ස්මාරකයට පුෂ්පෝහාර දැක්වුහ.