‘රට පුරාම තද වැසි‘


උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන්  පැමිණෙන සුළං හමුවන  කලාපය  ශ්‍රී ලංකාවට  දකුණු දෙසින් පවතින බැවින් එහි බලපෑමෙන් රට පුරාම පාහේ වැසි තත්ත්වය වැඩි වනු ඇතයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  දකුණු පළාතේ සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලට විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අපරභාගයේදී හා රාත්‍රී කාලයේ දී ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

..5

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 20/04/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

37

25

90

55

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි

මඩකලපුව

35

27

90

65

උදෑසන කාලයේ වැසි ස්වල්පයක්  සහ  සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.

කොළඹ

33

26

90

70

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ගාල්ල

33

26

95

75

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

යාපනය

37

28

95

70

ප්‍රධාන වශයෙන් වැසි  රහිත

මහනුවර

33

23

95

70

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නුවරඑළිය

25

14

95

60

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

රත්නපුරය

36

25

95

70

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ත්‍රීකුණාමළය

35

26

90

65

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත  වැසි ඇති විය හැක

මන්නාරම

34

27

90

70

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  වැසි ඇති විය හැක.