‘රට අභ්‍යන්තරයට තද වැසි‘


රට අභ්‍යන්තරයේ ප්‍රදේශ රැසකට  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි යාපනය අර්ධද්වීපයට  ගිගිරුම් සහිත වැසි ඇති වීමේ අඩු  හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 12/04/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

36

25

95

50

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

34

25

90

65

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.

කොළඹ

34

26

90

70

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ගාල්ල

33

25

85

70

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

යාපනය

36

27

70

60

ප්‍රධාන වශයෙන් වැසි  රහිත

මහනුවර

33

20

95

65

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නුවරඑළිය

23

12

95

65

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

රත්නපුරය

34

24

95

60

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ත්‍රීකුණාමළය

34

25

90

60

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.

මන්නාරම

34

26

90

65

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

12