ශ්රී ලංකාවේ 68 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ‘මාතෘ භූමි වන්දනා‘නිදහස් සැමරුම් උත්සවයක් පෙබරවාරී මස 7 වැනි ඉරිදා දහවල් 1 සිට කොරියාවේ කිමේ ඉන්ජෙ තේහක්කෙයා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ශ‍්‍රී දකුණු කොරියාවේ සෝල් අගනුවර ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එරට රැකියාවේ නිරත ශ‍්‍රී ලාංකිකයෝ උත්සවය සංවිධානය කරති.