‘පාසල් නිවාඩුව අප්‍රේල් 8‘


මේ වසරේ පළමු වාරයේ පාසල් නිවාඩුව අප්‍රේල් 8 වැනිදා සිට 25 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මුස්ලිම් පාසල්වල සිසුනට පාසල් නිවාඩුව ආරම්භ වන්නේ අප්‍රේල් 11 වැනිදාය.