‘ප්‍රදේශ කිපයකට වැසි සහිත තද සුළං‘


දිවයිනේ ප්‍රදේශ රැසකට  සවස 2.00 න් පසුව   ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර හා දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.   ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

497