බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත් මන්නාරම් දිස්ත්‍රික්කයටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 පමණ තද වැසි ඇතිවිය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 01/06/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
34 |
25 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
35 |
27 |
85 |
60 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
කොළඹ |
31 |
27 |
90 |
80 |
විටින් විට වැසි |
ගාල්ල |
26 |
30 |
95 |
80 |
විටින් විට වැසි |
යාපනය |
32 |
29 |
80 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
29 |
23 |
95 |
80 |
විටින් විට වැසි |
නුවරඑළිය |
20 |
15 |
95 |
80 |
වැසි ස්වල්පයක් |
රත්නපුරය |
32 |
24 |
95 |
75 |
විටින් විට වැසි |
ත්‍රීකුණාමළය |
36 |
24 |
85 |
55 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක. |
මන්නාරම |
32 |
29 |
90 |
75 |
වැසි ස්වල්පයක් |