ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන මිලිමිටර්75 ට වැඩි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ගිනිකොණ වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 19/04/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
36 |
26 |
90 |
50 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැසි ඇති විය හැක. |
මඩකලපුව |
33 |
27 |
90 |
60 |
උදෑසන කාලයේ වැසි ස්වල්පයක් සහ සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැසි ඇති විය හැක. |
කොළඹ |
33 |
26 |
90 |
75 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ගාල්ල |
34 |
26 |
90 |
75 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
යාපනය |
35 |
28 |
75 |
60 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැසි ඇති විය හැක. |
මහනුවර |
31 |
22 |
95 |
70 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
නුවරඑළිය |
23 |
12 |
95 |
70 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
රත්නපුරය |
33 |
24 |
95 |
70 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ත්‍රීකුණාමළය |
34 |
26 |
90 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
මන්නාරම |
33 |
27 |
90 |
70 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැසි ඇති විය හැක. |