ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදය කාලයේදී ද මද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 30/03/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
36 |
25 |
90 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
මඩකලපුව |
32 |
26 |
95 |
70 |
වැසි ස්වල්පයක් |
කොළඹ |
33 |
24 |
95 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ගාල්ල |
33 |
26 |
85 |
70 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
යාපනය |
35 |
25 |
80 |
60 |
වැසි ස්වල්පයක් |
මහනුවර |
32 |
21 |
95 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
නුවරඑළිය |
23 |
12 |
95 |
80 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
රත්නපුරය |
35 |
23 |
95 |
55 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ත්‍රීකුණාමළය |
33 |
26 |
85 |
75 |
වැසි ස්වල්පයක් |
මන්නාරම |
34 |
25 |
95 |
80 |
වැසි ස්වල්පයක් |