‘පළාත් රැසකට අදත් තද වැසි‘


මධ්‍යම සහ සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත් වලත් මන්නාරම් දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන,  සවස 2.00න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ අවට මුහුදු ප්‍රදේශවල විටින්  තද සුළං බලාපොරොත්තු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින්නැයි ධීවරයින්ගෙන් සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

478

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 06/06/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

26

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

35

27

85

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

31

27

90

80

වැසි වාර කිහිපයක්

ගාල්ල

31

27

90

75

වැසි වාර කිහිපයක්

යාපනය

31

27

80

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

28

22

95

75

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

19

14

95

80

වැසි වාර කිහිපයක්

රත්නපුරය

32

25

95

75

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාමළය

35

27

80

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

30

28

80

70

වැසි ස්වල්පයක්