‘පළාත් කීපයට හෙට වැසි‘


මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් බස්නාහිර, සබරගමුව සහ වයඹ  පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක‍වලත් වැසි ස්වල්පයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවකියයි.

දකුණු පළාතේ  විටින් විට පැයට කිලෝ මීටර්  50 පමණ දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/08/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

35

25

85

50

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මඩකලපුව

35

26

85

65

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

කොළඹ

31

27

80

70

වැසි ස්වල්පයක් ඇති විය හැක

ගාල්ල

29

26

90

80

වැසි ස්වල්පයක් ඇති විය හැක

යාපනය

33

27

80

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

31

22

90

60

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

නුවරඑළිය

21

13

95

80

වැසි ස්වල්පයක් ඇති විය හැක

රත්නපුරය

32

24

90

65

වැසි ස්වල්පයක්

ත්‍රීකුණාම

35

25

90

60

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මන්නාරම

31

26

90

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත