‘පළාත් කීපයකට හෙටත් වැසි‘


මධ්‍යම සහ සබරගමුව පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයටත් වැසි  ස්වල්පයක් ඇති විය හැකියි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 04/06/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

26

95

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

35

27

85

70

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.

කොළඹ

32

28

85

70

වැසි වාර ස්වල්පයක්

ගාල්ල

30

27

90

80

වැසි වාර ස්වල්පයක්

යාපනය

33

29

80

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

29

22

95

65

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

20

15

95

75

වැසි වාර කිහිපයක්

රත්නපුරය

32

25

95

70

වැසි වාර කිහිපයක්

ත්‍රීකුණාමළය

35

27

80

50

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.

මන්නාරම

32

28

80

70

වැසි ස්වල්පයක්