‘පළාත් කීපයකට හෙටත් වැසි‘


උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත්  ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කොටසේ උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති විය හැකියි.

36

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 01/03/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

25

90

60

වැසි ස්වල්පයක්.

මඩකලපුව

31

26

85

70

වැසි වාර කිහිපයක්.

කොළඹ

34

25

85

60

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.

ගාල්ල

34

25

90

55

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.

යාපනය

32

24

80

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

32

22

90

55

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.

නුවරඑළිය

21

14

95

60

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.

රත්නපුරය

35

24

95

50

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.

ත්‍රීකුණාමළය

32

20

90

70

වැසි ස්වල්පයක්.

මන්නාරම

33

26

90

60

වැසි ස්වල්පයක්.