නැගෙනහිර සහ ඌව පළාත් වලත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් විටින් විට වැසි ඇති වන අතර උතුරුමැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් සවස 4.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 18/02/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
23 |
90 |
55 |
වැසි වාර කීපයක් |
මඩකලපුව |
29 |
26 |
90 |
70 |
විටින් විට වැසි |
කොළඹ |
33 |
25 |
90 |
55 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
ගාල්ල |
29 |
23 |
90 |
75 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.. |
යාපනය |
32 |
24 |
75 |
60 |
වැසි ස්වල්පයක් |
මහනුවර |
27 |
21 |
90 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
නුවරඑළිය |
17 |
12 |
95 |
80 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
රත්නපුරය |
32 |
23 |
95 |
70 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ත්‍රීකුණාමළය |
31 |
26 |
85 |
70 |
විටින් විට වැසි |
මන්නාරම |
32 |
26 |
85 |
65 |
වැසි ස්වල්පයක් |