‘පළාත් කීපයකට හෙටත් තද වැසි‘


බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට, උදයකාලයේදී වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75 ආසන්න තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලට  සවස 2.00න් පසු ස්ථාන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 28/05/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

35

27

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

35

27

85

60

සවස 4.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.

කොළඹ

32

27

95

75

විටින් විට වැසි

ගාල්ල

29

27

90

85

විටින් විට වැසි

යාපනය

33

27

85

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

30

23

95

75

විටින් විට වැසි

නුවරඑළිය

21

15

95

80

වැසි වාර කිහිපයක්

රත්නපුරය

31

25

95

70

විටින් විට වැසි

ත්‍රීකුණාමළය

36

27

80

60

සවස 4.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.

මන්නාරම

32

29

85

80

ප්‍රධාන වශයෙන් වැසි රහිත