‘පළාත් කීපයකට හෙටත් ගිගුරුම් සහිත වැසි‘


නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

17

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 30/03/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

24

90

60

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

32

25

95

70

වැසි වාර කිහිපයක්

කොළඹ

33

24

90

60

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ගාල්ල

34

25

85

60

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

යාපනය

33

25

80

65

වැසි ස්වල්පයක්

මහනුවර

32

20

95

60

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නුවරඑළිය

23

11

95

45

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

රත්නපුරය

36

23

95

55

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ත්‍රීකුණාමළය

32

24

85

75

වැසි වාර කිහිපයක්

මන්නාරම

33

25

95

75

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි