‘පළාත් කීපයකට හෙට තද වැසි‘


බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි  ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අනෙකුත් පළාත්වල,  සවස 2.00 න් පමණ පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 23/08/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

86

52

සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

35

26

82

67

සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි

කොළඹ

31

27

85

72

වැසි  හෝ ගිගුරුම් සහිත වැසි  

ගාල්ල

30

26

90

81

වැසි වාර කිහිපයක්

යාපනය

34

26

79

66

සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මහනුවර

29

21

95

70

වැසි  හෝ ගිගුරුම් සහිත වැසි  

නුවරඑළිය

19

13

96

80

වැසි ස්වල්පයක්

රත්නපුරය

32

24

95

65

වැසි  හෝ ගිගුරුම් සහිත වැසි  

ත්‍රීකුණාම

35

27

78

45

සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි

මන්නාරම

32

27

90

75

සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක