අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින පුරා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 50 ට වැඩි විය හැකියි.
මෙම අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් සූර්යා ගමන් කරයි. හෙට (05), දහවල් 12.13ට අම්බලන්ගොඩ, මිද්දෙනිය සහ පලටුපාන යන නගර වලට හිරු මුදුන්වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 05/04/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
36 |
26 |
90 |
40 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
මඩකලපුව |
32 |
26 |
90 |
70 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක |
කොළඹ |
34 |
26 |
90 |
55 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ගාල්ල |
33 |
25 |
90 |
60 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
යාපනය |
34 |
25 |
75 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
31 |
22 |
95 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
නුවරඑළිය |
24 |
09 |
90 |
55 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
රත්නපුරය |
35 |
23 |
95 |
50 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ත්‍රීකුණාමළය |
33 |
25 |
90 |
55 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක |
මන්නාරම |
34 |
26 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |