දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම සහ සබරගමුව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.
බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්‌ත්‍රික්‌කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 20/08/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
25 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
36 |
26 |
80 |
40 |
සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
කොළඹ |
31 |
27 |
80 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
ගාල්ල |
29 |
26 |
85 |
75 |
වැසි ස්වල්පයක් |
යාපනය |
34 |
29 |
70 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
28 |
21 |
90 |
75 |
වැසි ස්වල්පයක් |
නුවරඑළිය |
18 |
13 |
95 |
85 |
වැසි ස්වල්පයක් |
රත්නපුරය |
31 |
24 |
90 |
65 |
වැසි ස්වල්පයක් |
ත්‍රීකුණාමලය |
35 |
25 |
80 |
45 |
සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
මන්නාරම |
30 |
25 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |