නැගෙනහිර, ඌව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව,ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කයන් හි ස්ථාන කීපයකට සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 10/02/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
23 |
95 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
30 |
25 |
95 |
75 |
වැසි වාර කීපයක්. |
කොළඹ |
32 |
25 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
ගාල්ල |
30 |
25 |
90 |
75 |
සවස 4.00 න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. |
යාපනය |
32 |
22 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
31 |
21 |
95 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
නුවරඑළිය |
22 |
10 |
95 |
70 |
වැසි ස්වල්පයක්. |
රත්නපුරය |
34 |
24 |
95 |
55 |
සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක. |
ත්‍රීකුණාමළය |
31 |
24 |
90 |
70 |
වැසි ස්වල්පයක්. |
මන්නාරම |
31 |
24 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |