බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, සහ ඌව පළාත් වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන අතර අනෙකුත් පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැක.
හෙට දින (13), දහවල් 12.11 ට උයිලන් කුළම්,වෙල්ලාන් කුළම් සහ කුලමුරිප්පු යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 13/04/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
36 |
25 |
85 |
45 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත. |
මඩකලපුව |
33 |
25 |
90 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත. |
කොළඹ |
33 |
26 |
85 |
70 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ගාල්ල |
33 |
26 |
85 |
70 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
යාපනය |
36 |
27 |
80 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
32 |
22 |
95 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
නුවරඑළිය |
23 |
12 |
95 |
70 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
රත්නපුරය |
34 |
24 |
95 |
65 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ත්‍රීකුණාමළය |
35 |
26 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
34 |
26 |
90 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත. |