‘පළාත් කීපයකට අදත් වැසි‘


නැගෙනහිර, උතුරු මැද,ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වර්ධනය වේ.

43

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 11/02/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

22

90

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

30

24

90

75

වැසි ස්වල්පයක්

කොළඹ

33

23

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

ගාල්ල

31

24

90

75

සවස 4.00 න් පමණ පසු වැසි  හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

යාපනය

31

21

85

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

31

20

95

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

නුවරඑළිය

22

10

95

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

රත්නපුරය

34

23

90

55

සවස 2.00 න් පමණ පසු වැසි  හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

ත්‍රීකුණාමළය

31

23

90

70

වැසි ස්වල්පයක්.

මන්නාරම

31

23

90

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.