බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් සවස 2.00 න් පසුව ස්ථාන කීපයකට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් ස්ථාන ස්වල්පයක උදය කාලයේදී ද මද වැසි ඇති වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 01/04/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
37 |
25 |
90 |
45 |
වැසි ස්වල්පයක් |
මඩකලපුව |
32 |
25 |
90 |
70 |
වැසි ස්වල්පයක් |
කොළඹ |
33 |
24 |
90 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ගාල්ල |
33 |
25 |
90 |
70 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
යාපනය |
36 |
25 |
80 |
55 |
වැසි ස්වල්පයක් |
මහනුවර |
32 |
21 |
95 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
නුවරඑළිය |
23 |
12 |
95 |
75 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
රත්නපුරය |
35 |
23 |
95 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ත්‍රීකුණාමළය |
33 |
26 |
90 |
70 |
වැසි ස්වල්පයක් |
මන්නාරම |
35 |
25 |
95 |
70 |
වැසි ස්වල්පයක් |