‘පළාත් කීපයකට අද රෑ ගිගිරුම් සහිත වැසි‘


ශ්‍රී ලංකාවේ  තැනින් තැන අද රාත්‍රියේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත්  නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද  පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රීක්ක ස්ථාන කීපයකට හෙට දිනයේදී වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.සෙසු ප්‍රදේශවලට ද සවස 2.00 න් පසුව  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 10/03/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

25

90

50

වැසි ස්වල්පයක්

මඩකලපුව

31

25

85

70

වැසිවාර කිහිපයක්

කොළඹ

32

26

90

70

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති  වේ.

ගාල්ල

32

25

90

65

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති  වේ.

යාපනය

32

22

75

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

33

21

95

55

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති විය හැක.

නුවරඑළිය

21

09

95

70

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති  වේ.

රත්නපුරය

36

24

95

45

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති  වේ.

ත්‍රීකුණාමළය

33

26

85

65

වැසි ස්වල්පයක්

මන්නාරම

33

25

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත