ශ්‍රී ලංකාවේ දැනට පවතින වියලි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මද වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 4.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 09/03/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
24 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
31 |
25 |
90 |
70 |
වැසි ස්වල්පයක් |
කොළඹ |
32 |
26 |
90 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
ගාල්ල |
32 |
25 |
90 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
යාපනය |
33 |
22 |
75 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
32 |
21 |
90 |
55 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
නුවරඑළිය |
22 |
12 |
95 |
80 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
රත්නපුරය |
35 |
24 |
95 |
50 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
ත්‍රීකුණාමළය |
33 |
26 |
85 |
60 |
වැසි ස්වල්පයක් |
මන්නාරම |
32 |
25 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |