ශ්‍රී ලංකාවට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවල,දකුණු පළාතේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල තරමක් තද සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 21/08/2016 |
|||||
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
35 |
25 |
85 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
35 |
26 |
85 |
55 |
සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
කොළඹ |
31 |
27 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල |
29 |
26 |
85 |
80 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
යාපනය |
34 |
27 |
70 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
29 |
21 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය |
20 |
13 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය |
31 |
24 |
90 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
ත්‍රීකුණාමලය |
35 |
25 |
85 |
50 |
සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
මන්නාරම |
31 |
26 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |