ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතුනත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් ස්ථාන කිහිපයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 16/03/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
36 |
24 |
90 |
40 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
32 |
24 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ |
33 |
26 |
90 |
60 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
ගාල්ල |
32 |
25 |
80 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
යාපනය |
34 |
23 |
95 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
34 |
20 |
90 |
40 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
නුවරඑළිය |
24 |
06 |
95 |
40 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
රත්නපුරය |
35 |
24 |
95 |
45 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. |
ත්‍රීකුණාමළය |
33 |
23 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
34 |
23 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |