‘ඉඩෝරය අවසන් ඉදිරි දිනවල වැසි‘


නැගෙනහිර සහ ඌව පළාත් වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන ඉදිරි දින කීපයේ  වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය. පසුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් සවස 2.00 න් වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 06/02/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

21

90

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

30

24

80

65

වැසි ස්වල්පයක්

කොළඹ

32

23

80

55

සවස 2.00 න් පමණ පසු වැසි  හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගාල්ල

31

24

90

70

සවස 2.00 න් පමණ පසු වැසි  හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

යාපනය

31

21

80

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

29

20

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

නුවරඑළිය

20

12

80

     60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

රත්නපුරය

33

22

95

55

සවස 2.00 න් පමණ පසු වැසි  හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

ත්‍රීකුණාමළය

30

23

90

75

වැසි ස්වල්පයක්

මන්නාරම

31

22

90

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත