‘අද රාත්‍රියේ පළාත් රැසකට තද වැසි‘


ශ්‍රි ලංකාව ආසන්නයේ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, රට අභ්‍යන්තරයේ සහ වටා වන මුහුදු ප්‍රදේශයේ  අහස වලාකුලින් බරව පවතින අතර, වැසි සහිත කාලගුණික තත්ත්වය තව දුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර, ඌව, උතුරු, උතුරු මැද  සහ දකුණු  පළාත්වල බොහෝ ස්ථාන වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

අනෙකුත් බොහෝ ස්ථාන වල අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේදී ඉතා තද වැසි ඇතිවිය හැකියි .

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 13/05/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

24

95

65

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

32

25

95

70

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

33

24

95

70

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ගාල්ල

31

24

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

35

26

80

60

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මහනුවර

30

22

95

70

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

22

14

95

75

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

32

24

95

80

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

33

25

95

70

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

34

24

95

85

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.