ශ්‍රී ලංකාව පුරාම පාහේ සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි (මි.මි.50 ට වැඩි) ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.