හෙළ මියැසිය මැයි 7 වෙරෝනාවේ දී


ශාස්ත්‍රීය සංගීතයට රුචිකත්වයක් දක්වමින් හෙළ මියැසි සංගීත සංසදයේ ඉගෙනුම ලබන  වෙරෝනා නගරයේ ජිවත්වන දරු දැරියන් සිව් දෙනෙකු විසින් පවත්වන සිව් රිද්ම ගී ප්‍රසංගය මැයි 7 වැනිදා සවස 6ට වෙරෝනා නගරයේ ස්තිමාතේ සිනමා ශාලාවේදී පැවැත්වෙයි.