හිරිකටුඔය වියැළේ



(ප්‍රින්ස් රත්නායක)

හෝර්ටන්තැන්නේ සිට ගලාඑන සමනලවැවේ පෝෂක ගංඟාවක් වන හිරිකටුඔය සිඳී යාමත් සමඟ බෙලිහුල්ඔය හා අවට ජනතාවට උග්‍ර ජල හිඟයකට මුහුණ පෑමට සිදුවී ඇති බව  ප්‍රදේශවාසීහු කියති.