ප්‍රින්ස් රත්නායක
පොසොන් පොහෝ දිනට පෙර දින 07 වැනිදා පුද්ගලයෙකුගේ පිහි පහරින් හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු මරණයට පත්වීමේ පුවතක් පින්නවල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ පල්ලේවල මොරහැල බළන්ගොඩ පදිංචිව සිටි දෙදරු පියෙක්වූ පණස් හය හැවිරිදි පී.ජී.කේ.එම්. ධර්මදාස නැමැත්තෙකි. මියගිය පුද්ගලයා වූ 07 වැනිදා සැන්දෑවේ 6.30 ට පමණ යතුරුපැදියට පැට්‍රල් ගසාගෙන ඒමට යන බව බිරිඳට පවසා නිවසින් පිටව ගොස් ඇත. සිද්ධියට සැක පුද්ගලයා ඕනෑම පුද්ගලයෙකුට අත ඇති දෙයින් ගසා දමන බව පොලීසිය පවසයි
හිටපු කොස්තාපල් පිහිපහරින් මරුට
Recommended Articles