(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
ජාත්‍යන්තර දෘෂ්‍යාබාධිත සුදු සැරයටි දිනය නිමිත්තෙන් සාමාකාමී පාගමනක් හා විශේෂ උත්සවයක් හලාවත නගරයේ දි අද ( 27 ) පැවැත්විණි.
හලාවත මයික්කුලම නැගෙනහිරු දෘෂ්‍යබාධිත පදනමේ මෙහෙයවීමෙන් සහ හලාවත පොලිසියේ සහයෝගයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණූ අතර හලාවත මයික්කුලම පරධම්ම විහාරස්ථානයෙන් පාගමන ආරම්භ විය.