සෞදි වෙසක් දන්සල 27


සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මැයි 27 වැනි සිකුරාදා දහවල් 12 සිට දමාම් දල්ලා 71  අල් සාෆි උත්සව භූමියේදී බත් දන්සලක් පැවැත්වීමට යයි. පහත දුරකථන අංක වලින් විස්තර ලබා ගත හැකි බව සංවිධාකයෝ කියති. 0500035302 සහ 0500998349