සෞදි ලාංකිකයන්ගෙන් පාසල් සිසුන්ට සපත්තු By None // 2016 අගෝ 16 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පසුගියදා ශ්‍රී ලංකාවේ ඇතිවූ හදිසි ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් පිහිටවූ අරමුදල මගින් කැළණි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන පවුල්වල පාසල් සිසු දරු දැරියන් වෙත සපත්තු ප්‍රදානය කිරීම කොළඹ මට්ටක්කුලිය සාන්ත ජෝන් මහා විද්‍යාලයේදී සිදුවිය. සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විසින් පරිත්‍යාග කරන ලද මෙම අරමුදල මගින් එහි දෙවැනි අදියර යටතේ ආධාර ලබා දීමට සුදුසු පවුල් හෝ පාසල් දරු දැරියන් තෝරා ඉදිරි කාලයේදී ලබා දීමට කටයුතු කරන බව සංසදයේ ප්‍රකාශකයෙක් සදහන් කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත