සෞදි නැගෙනහිර ශ්‍රී ලංකා පාසලට අයදුම් පත් බාර ගැනේ By None // 2016 අප්‍රේ 26 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මැයි මාසයෙදී ආරම්භ කිරීමට නියමිත සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලට ඇතුලත් වීමට බලාපොරොත්තු වන දරු දැරියන් සදහා (වසර 3 සිට වසර 8 දක්වා) ඇතුළුවීමේ අයදුම් පත් බාර ගැනීම පසුගිය 23 වැනි දින සිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ පාලනාධිකාරිය දැනුම්දෙයි. 2016 -2017 අධ්‍යයන වසර සඳහා ආරම්භ කර ඇති මෙම අයදුම් පත් සැම සිකුරාදා දිනකම උදේ 8.30 සිට 10.30 දක්වාත් සෙනසුරාදා දිනවල උදේ 8.30 සිට දහවල් 11.30 දක්වාත් භාර ගන්නා බව ද සදහන් කරයි. වැඩි විස්තර සදහා 00966 13 8687104 කාර්යාල දුරකථනය ඇමතීමෙන් ලබා ගත හැක. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත