සෞදි ජංගමේ සිකුරාදා By None // 2016 මැයි 04 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව මැයි 06 සිකුරාදා පෙ.ව. 7.00 සිට ප.ව. 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටලයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධරයෙක් පැවසිය. ජංගම සේවාව පිළිබඳවැඩි විස්තර දැන ගැනීම සඳහා පහත දුරකතන අංක භාවිතා කළ හැක. සුමිත් 0500998349, කහදවල 0580365600 ,රාජා 0560445190 Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත