සිව් දිනකට පෙර අතුරුදන් වු චන්ද්‍රන් විනෝජන් (15) පාසල් සිසුවාගේ මල සිරුර ස්කාබ්රෝ ඔයේ තිබි අද(23) සවස සොයාගත් බව මස්කෙළිය පොලිසිය කියයි
මරදාන පන්සල පාර ප්‍රදේශයේ පදිංචි කරුවකු වු ඔහු පාසල් නිවාඩු සමයේ මස්කෙළිය ස්කාබ්රෝ තේ වත්ත ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදි 20 වැනිදා අතුරුදන් වි ඇත.