( ජයමාල් චන්ද්‍රසිරි)
ගාලු මුවදොර උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති භූමියට පැමිණි සමෘද්ධි සංවර්ධන පර්යේෂණ ක්‍රියාකාරීන්ගේ සංගමය අද ( 12) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
සමෘද්ධි ස්ථිර පත්වීම්ලාභීන්ගේ වැටුප් අත්හිටුවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.



