(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් අරඹනු ලැබූ උද්ඝෝෂණයක් අද (4) ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිට දී පැවැත්විණි.
2016 – 2019 විශ්‍රාමිකයන්ට අහිමි කළ වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් මොවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.
උද්ඝෝෂණ සඳහා විශ්‍රාමිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.