විජය උදානය දෙල්ගොඩ දී


‘විජය උදාන’ බක්මහ උළෙල මැයි මස 7 වැනිදා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් දෙල්ගොඩ මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට යයි.

ජන ක‍්‍රීඩා රැසකින් සමන්විත අවුරුදු උත්සවය අවසානයේදී සංගීත ප‍්‍රසංගයක්ද පැවැත්වෙන බව කියයි.