( ටී එච් සරත් )
වෙසක් පෝදා රාත්‍රීයේ මදුගසා අල්ලා ගත් වැලි මුවෙකු මරා ගසක එල්ලා හම ගසමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තලාතුඔය පොලිසිය මඟින් අද (08) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ .
තලාතුඔය පොලිස් වසමට අයත් නීලවල කලුකුමාර දේවාලය අසළ ළඳු කැළෑවක දී මෙම අත් අඩංගුවට ගැනීම සිදුවිය.
වැලි මුවකු හම ගහමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට
Recommended Articles