වැඩසිටිකන්ද වෙහෙරේ කොත නිරාවරණය වෙයි


කතරගම වැඩසිටිකන්ද රාජමහා  විහාරයේ නව චෛත්‍යයේ කොත අද(19) නිරාවරණය කළේය.

නව බුදු මැදුර හා රන්වැටද විවෘත කැරිණි.