ලෝකයේ උසම නත්තල් ගස නිර්මාණය කිරීම වරාය සහ නාවික ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ අද (18) ආරම්භ විය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බෞද්ධ සංගමය අනුග්‍රහය දක්වයි. සාමය සහ සහජීවනය ලොවට කියා පෑම අරමුණයි.
ලබන දෙසැම්බර් 24 මේ සුවිසල් ගස විවෘත කිරීමට නියමිත බවද අර්ජුන රණතුංග සමාජ සත්කාරය පවසයි.